කියවන්න ආස කරන අයට...
මොකද්ද හිතුනේ මේ පින්තුරේ දැක්කාම.
ඇත්තටම ලස්සනයි තමයි. මේ කලවරේ ඉදල එහා කෙළවරට විනාඩි 10න් ඇවිදගේන යන්න පුළුවන් තරම් පුංච් , කොරල් සහ වැලි වලින් හැදුන දූපතක් .හරිම ලස්සන හිරගෙයක් වගේ. එහෙම හිතෙනේ ලංකාව වගේ ලස්සන රටක ලස්සන ගමක නිදහසේ හැදුනු නිසා වෙන්න ඇති,
අවුරුදු දෙක තුනක් මේක ඉන්නකොට (10-15 විතර කාමරේක දෙනෙක් එක්ක ,ඒ මදිවට තට්ටු ඇදන්...) බරපතල වැඩ සහිත $ දෙන හිරගෙයක් තමයි.
ඉතින් කොහොමද වැඩ කරන්නේ.හිත සතුටින් තියාගන්නේ.හොදම දේ මට හිතෙන්න පොතක් පතක් කියවන එක.ඒත් කොහෙද පොත්. එකම විසදුම Google ම තමයි.කියවන්න මොනතරම් දේවල් හොයාගන්න තියනවද?
මෙන්න ඒ වගේ මම කියවන්න දාපු bookmarks...